Saturday, May 3, 2025

General line - 0115112241

අටමස්ථානාධිපති නා හිමි අභිසම්භාවනා උළෙල අද



ඉන්දියාවේ සාරනාත් වරණාසි හි විශ්වවිද්‍යාලයකින් ගෞරව ආචාර්ය උපාධියකින් පිදුම් ලැබූ අටමස්ථානාධිපති, නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක, සාහිත්‍යශූරී ආචාර්ය, පල්ලේගම හේමරතන නා හිමි අභිසම්භාවනා උළෙල අද පස්වරුවේ පැවැත්වෙනවා. 

ඒ, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදීයි. 

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ රුවන්වැලි මහා සෑ චෛත්‍යාරාමාධිකාරී, පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක නාහිමිපාණන් වහන්සේ.