Monday, May 12, 2025

General line - 0115112241

ගැරඬිඇල්ලේ බස් රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගෙන්න හෙලිකොප්ටර් යානා 02ක්



ගැරඬිඇල්ලේ බස් රථ අනතුරෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයින් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹට රැගෙන ඒම සඳහා හෙලිකොප්ටර්  යානා 2ක් සූදානමින් තබා තිබෙනවා. 

ඒ ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාගේ උපදෙස් මතයි 

ඒ අනුව ගුවන් හමුදාව විසින් මෙම හෙලිකොප්ටර් යානා දෙක රත්මලාන ගුවන් හමුදා කඳවුරේ සූදානම් කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කර සිටියේ