Saturday, April 27, 2024

General line - 0115112241

ශ‍්‍රීලනිපයේ තවත් පුටු මාරුවක්




ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ උඩුදුම්බර නව ආසන සංවිධායකවරයා ලෙස නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න පත්කර තිබෙනවා.

ඊට අමතරව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ යටිනුවර ආසන සංවිධායකවරයා ලෙස මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක පත්කර තිබෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

අදාළ පත්වීමේ ලිපි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් අද (30) උදෑසන ඔවුන්ට භාර දී තිබෙනවා.