Thursday, May 9, 2024

General line - 0115112241

තීරණාත්මක තරගය 2.30ට ඇරඹේ




සංචාරක ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර සිවුවන එක්දින කි‍්‍රකට් තරගය රංගිරි දඹුලූ කී‍්‍රඩාංගණයේදී අද (31) පස්වරුවේ පැවැත්වෙනවා.

ශී‍්‍ර ලංකා කණ්ඩායමට තීරණාත්මක තරගයක් වන මෙම තරගය ආරම්භ වන්නේ පස්වරු 2.30ටයි. තරග 5 කින් සමන්විත මෙම තරගාවලියේ මෙතෙක් පැවති තරග තුනෙන් දෙකක් ජය ගනිමින් ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම පෙරමුණ ගෙන සිටිනවා. තරගාවලිය පිළිබඳ තවදුරටත් බලාපොරොත්තු තබා ගැනීමට නම් ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙම තරගය අනිවාර්යයෙන්ම ජය ගත යුතුයි.

මෙම තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ආරම්භ පිතිකරුවන් දෙදෙනා ලෙස ධනුෂ්ක ගුණතිලක සහ ධනංජය සිල්වා යොදවනු ඇතැයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආරංචි මාර්ග අනාවරණ කළා.