Saturday, April 27, 2024

General line - 0115112241

කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පිපිරීමක්(PHOTOS)




අමෙරිකාවේ ෆ්ලොරීඩාහි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පිපිරීමක් සිදුව තිබෙනවා.

ඒ, රොකොට්ටුවක් අත්හදා බැලීමට සූදානම් වූ අවස්ථාවේදීයි.

කෙසේවෙතත් ඉන් සිදුවූ හානි පිළිබද මෙතෙක් නිල වශයෙන් අනාවරණ වී නැහැ.

පිපිරීමට හේතුවද අනාවරණ වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ විශාල දුමක් අහසට නැගෙන ආකාරය දැක්වෙන ඡායාරූප මීට නොබෝ වේලාවකට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

එම ඡායාරූප පහතින් දැක්වෙනවා.

_90996513_blast _90996519_blast2 _90996520_blast4 (1)