Friday, April 26, 2024

General line - 0115112241

කොදෙව් ප්‍රබලයෙක් ක්‍රිකට් පිටියට සමුදෙයි




බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කළ තවත් සුපිරි ක‍්‍රීඩකයෙකු වන රම්නරේෂ් සර්වාන් ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියෙන් සමු ගැනීමට සූදානම් වනවා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට නායකත්වය ලබාදුන් ඔහු අංක 03 පිතිකරු ස්ථානයේ විශේෂඥයෙකු ලෙසටයි සැලකෙන්නේ. 2013 වසරේ සිට මේ දක්වා කිසිදු තරගයක් වෙනුවෙන් සර්වාන් කොදෙව් එක්දින කණ්ඩායමට තෝරා ගත්තේ නැහැ.

36 වන වියේ පසුවන ඔහු ජාත්‍යන්තර 286ක් වෙනුවෙන් කොදෙව් කණ්ඩායම නියෝජනය කළ ක‍්‍රීඩකයෙක්.

ramnaresh-sarwan