Saturday, April 27, 2024

General line - 0115112241

රත්නපුර ඇතෙකු කුලප්පු වී එක් අයෙකු මරුට 11කට තුවාල!




රත්නපුර මහසමන් දේවාලයේ ඊයේ පැවති අවසන් මහ පෙරහර ආරම්භ වීමට මත්තෙන් ඇතෙකු කුලප්පු වීම නිසා බැතිමතුන් දිව යාම හේතුවෙන් පුද්ගලයන් 12 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පසුව ඔවුන් රෝහල් ගතකර තිබෙනවා.

රෝහල් ගත කිරීමෙන් අනතුරුව ඉන් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඇය 60 හැවිරිදි කාන්තාවක වන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.