Saturday, April 27, 2024

General line - 0115112241

මීගහතැන්න සිද්ධියේ අම්මලා රිමාන්ඩ්




මීගහතැන්න ප්‍රාථමික විදුහලට බලෙන් ඇතුළුවී යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගත් මව්වරු 09 දෙනා අද (05) මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 07 වැනිදා දක්වා රිමාන්ඩ් කරනු ලැබ තිබෙනවා.