Saturday, April 27, 2024

General line - 0115112241

අයවැයෙන් රට හොල්මන් කරන්න මුදල් ඇමති සැරසෙයි




එළඹෙන නොවැම්බර් මස අයවැය තුළින් රට හොල්මන් කරවන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක අද (20) පාර්ලිමේන්තුවේදී පැවසුවා.

එහිදී හෙතෙම සඳහන් කළේ සියලු අභියෝග මැද්දේ රටේ ආදායම වැඩි කර ගැනීමේ අභියෝගය රජය ජය ගනිමින් සිටින බවයි.

ප‍්‍රාදේශීය සංවර්ධන අමාත්‍යංශය සඳහා රුපියල් පනස් නව කෝටි විසිනව ලක්ෂ විසිපන් දහසක මුදලක් වෙන් කිරීමට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවේ දී අද සම්මත වුණා.

එම විවාදයට එක්වෙමින් අදහස් දැක් වූ මුදල් අමාත්‍ය රවී කරුණානායක මෙම අදහස් ප‍්‍රකාශ කළා.

(එම හඩපටය පහතින් අහන්න)