Friday, April 26, 2024

General line - 0115112241

නව සඳ දකී – උපවාසය අතහරී




අද (05) දිනයේ නව සඳ දර්ශනය වීම නිසා ශ‍්‍රී ලාංකික මුස්ලිම් ජනතාව හෙට (06) දිනයේදී රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය අද පස්වරුවේ නිවේදනය කළා.

ඒ අනුව මාසයකට ආසන්න කාලයක් පුරා උපවාසයේ නිරතව සිටි මුස්ලිම් ජනතාව හෙට දිනේදී සිය උපවාසය අත්හරිනු ඇති.