Saturday, April 27, 2024

General line - 0115112241

ශ‍්‍රී සංඛපාල රජමහා විහාරයේ ඇසළ මංගල්‍යයේ අවසන් දිනය අද




ඓතිහාසික පල්ලෙබැද්ද ශ‍්‍රී සංඛපාල රජමහා විහාරයේ 2016 ඇසළ මංගල්‍යයේ අද (22) අවසන් දිනයයි.

දහඅට සන්නිය ශාන්ති කර්මය අද රාත‍්‍රියේ පැවැත්වෙනවා.

ඒ පිළිබඳ වැඩිදුර කරුණු දැක්වූවා එම විහාරයේ භාරකාර, පූජ්‍ය කොකාවල කෝසල හිමි.