Friday, April 26, 2024

General line - 0115112241

ඒකාබද්ධ විපක්ෂයේ ‘නව දේශපාලන බලවේගය’ 8වන දා එළිදකී




අරගයට පන පොවන නව ජනතා බලවේගයේ මංගල රැළිය ඔක්තෝම්බර්  මස 8වනදා රත්නපුරේදී පවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී පවිත්‍රා වන්නිආරච්චි පවසනවා.

අද (22) පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරිය මේ බව සඳහන් කළා.

මෙම රැළියේ දී ඒකාබද්ධ විපක්ෂයේ නව දේශපාලන බලවේගය එළිදක්වන බවයි ඇය පෙන්වා දුන්නේ.

මෙය පක්ෂයක් මෙන්ම සන්ධානයක් ද වන බව පවිත්‍රා වන්නිආරච්චි මන්ත්‍රීවරිය වැඩිදුරටත් කියා සිටියා.