Saturday, April 27, 2024

General line - 0115112241

පාසැල් බිමේ කොටින්ගේ පුපුරණ ද්‍රව්‍ය(PHOTOS)




වවුනියාව විපුලානන්ද විද්‍යාල භූමියේ තිබී එල්.ටී.ටී. සංවිධානය භාවිතා කළ පුපුරණ ද්‍රව්‍ය තොගයක් අද(22)දහවල් සොයා ගෙන තිබෙනවා.

වවුනියාව පොලිසිය පැවසූවේ විද්‍යාලයේ නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා වළක් හැරීමේදී මරාගෙන මැරෙන ඇඳුම් සඳහා යොදාගන්නා පියුස් හතරක්,පිස්තෝල උණ්ඩ කොපු දෙකක්, පිස්තෝල බහාලූම් බඳ පටියක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය සොයාගත් බවයි.

එම පුපුරණ ද්‍රව්‍ය සොයාගත් අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වෙනවා.

unnamed-1 unnamed-2 unnamed-3 unnamed-4 unnamed-5 unnamed-6 unnamed-7 unnamed-8 unnamed-9 unnamed