Friday, April 26, 2024

General line - 0115112241

වීරගුල පොලිස් ස්ථානයේ ගින්නක්




ගම්පහ වීරගුල පොලිස් ස්ථානයේ ගින්නක් හටගෙන තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ පොලිස් ස්ථානාධිපතිවරයාගේ නිල කාමරයේ ගින්න හටගැනුණු බවයි.

විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගන්නට ඇති බවට සැකකෙරනවා.

පොලිස් නිලධාරීන් සහ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ව මේ වන විට එය මැඩපවත්වා තිබෙනවා.