Saturday, April 27, 2024

General line - 0115112241

රේගු නිලධාරීන්ගේ වෘත්තීය කි‍්‍රයාමාර්ගය අවසන්




නව රේගු පනතට එරෙහිව රේගු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ආරම්භ කර තිබූ අකුරට වැඩ කිරීමේ වෘත්තීය කි‍්‍රයාමාර්ගය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ඒ, ලබන 27 වෙනිදා මුදල් අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් පැවැත්වීමට අවස්ථාවක් ලබාදීමත් සමගයි.

ඒ අනුව වෘත්තීය කි‍්‍රයාමාර්ගය අත්හිටුවීමට තීරණය කළ බව රේගු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු සුදත් සිල්වා සඳහන් කළා.