Friday, April 26, 2024

General line - 0115112241

ඇල්ල පුංචි ශී‍්‍ර පාද කන්දේ ගින්නක් (PHOTOS)




ඇල්ල පුංචි ශී‍්‍ර පාද කන්ද මුදුනේ ගින්නක් පැතිර යමින් තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ පවතින වියළි කාලගුණ තත්වය සහ අධික සුළං තත්වය හේතුවෙන් ගින්න සීඝ‍්‍රයෙන් පැතිර යමින් පවතින බවයි.

එම ප‍්‍රදේශය ඇල්ල වනජීවි කලාපයට අයත් රාවණා ඇල්ල අභය භුමියේ කොටසක් වනවා.

ගින්න තවදුරටත් පැතිර ගියහොත් ඉන් වන සතුන්ටද හානිවිය හැකි බවයි වාර්තා වන්නේ.

ella-www-nethnews-lk00001 ella-www-nethnews-lk00002 ella-www-nethnews-lk00003 ella-www-nethnews-lk00004 ella-www-nethnews-lk00005