Sunday, May 5, 2024

General line - 0115112241

සමගි ජනබලවේග රජයක් යටතේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට විශේෂ විමර්ශණ කොමිෂන් සභාවක්




සමගි ජනබලවේග රජයක් යටතේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට විශේෂ විමර්ශණ කොමිෂන් සභාවක් පත්කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.

පාර්ලිමේන්තුවේදී දෙවන දිනටටත් පැවති පාස්කු ප්‍රහාරය පිළිබඳ විවාදයට එක්වෙමින් ඔහු මෙම අදහස් පළකළා. 

ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකද විවාදයට එක්වුණා. 

විවාදයට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ පළකළේ මෙවන් අදහසක්.