Saturday, April 27, 2024

General line - 0115112241

විශේෂ කර්මාචාර්ය ධූරය දෙද්දුවාවල අමරවංශ හිමිට




බෙලිඅත්ත ඔව්ලාන අභිනවාරාමාධිපති පූජ්‍ය දෙද්දුවාවල අමරවංශ ස්වාමීන්වහන්සේ වෙත මහා විහාරවංශික ශාමෝපාලි මහානිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක අනුනායක ගරුතර කාරක සංඝසභාව මගින් විශේෂ කර්මාචාර්ය ධූරය පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

ඒ සඳහා වූ ශ්‍රී සන්සත් පත්‍රය හා ප්‍රසාද පූජා පැවැත්වීමේ උත්සවය අනිද්දා (08) සවස 03.00 ට පැවැත්වීමට නියමිතයි.

ඒ මහනුවර මල්වතු මහා විහාරස්ථ ඓතිහාසික මංගල උපෝෂඨාගාරයේදීයි.

13617383_1614766962185240_522151895_n