Saturday, April 27, 2024

General line - 0115112241

නාමල් රෝහලේ (PHOTOS)




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා හදිසි අනතුරකින් රොහල් ගත කර ඇති බව වාර්තා වනවා.

ඒ අද (01) දිනයේ ඔහු ක්‍රීඩාවේ නිරතවී සිටියදී වැටීමෙන් බවයි තොරතුරු වාර්තාවන්නේ.

රෝහල් ගත කළ මන්ත්‍රීවරයාට සැත්කමක් සිදුකළ බව දැක්වෙන ඡායාරූප පෙළක් මේ වන විට සමාජ ජාලා වෙබ් අඩවි තුළ හුවමාරු වෙමින් පවතිනවා.

එම ඡායාරූප පහතින් දැක්වේ.

namal-1 namal-2 namal-3 namal-4 namal-5 namal-6