Friday, April 26, 2024

General line - 0115112241

මහමෝදර රෝහලේ හෙදියන් විරෝධතාවක (PHOTOS)




ගාල්ල මහමෝදර රෝහලේ හෙදියන් පිරිසක් අද (01) දහවල් විරෝධතාවක නිරත වුණා. ඒ, ගාල්ල – කොළඹ ප‍්‍රධාන මාර්ගය අවහිර කරමින්.

රෝහල් අධ්‍යක්‍ෂවරියගේ කි‍්‍රයාකලාපයට විරෝධය පළ කරමින් මෙම උද්ඝෝෂණය සංවිධාන කර තිබුණා.

උද්ඝෝෂණය හේතුවෙන් මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක්ද පැවතුනු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

පසුව උද්ඝෝෂකයන් එම ස්ථානයෙන් ඉවත් කිරීමටයි පොලීසිය කටයුතු කළා.

protest-www-nethnews-lk00001 protest-www-nethnews-lk00002 protest-www-nethnews-lk00003 protest-www-nethnews-lk00004 protest-www-nethnews-lk00005 protest-www-nethnews-lk00006 protest-www-nethnews-lk00007 protest-www-nethnews-lk00008 protest-www-nethnews-lk00009 protest-www-nethnews-lk00010 protest-www-nethnews-lk00011