Saturday, April 27, 2024

General line - 0115112241

පහේ හපනාගේ ලකුණු 196 යි




2016 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රථමයා හිමිකරගෙන ඇති  ලකුණු සංඛ්‍යාව 196 ක් වන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ පුෂ්පකුමාර පවසනවා.

පහ ශේණිය ශිෂ්‍යත්ව විභාගයේ කොළඹ ඇතුළු දුෂ්කර නොවන දිස්ත්‍රික්ක කිහිපයක කඩඉම් ලකුණ 159 වනවා.