Friday, April 26, 2024

General line - 0115112241

සංගක්කාර ආසන්නයට තවත් ක්‍රීඩකයෙක් පැමිණෙයි (VIDEO)




එක්දින තරග හතරකදී පිට පිට ශතක වාර්තා කරමින් ශී‍්‍ර ලංකාවේ කුමාර් සංගක්කාර පිහිටුවා ඇති වාර්තාව ආසන්නයට පැමිණීමට පාකිස්තාන කී‍්‍රඩක බාබර් අසාම් සමත් වී සිටිනවා.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති එක්දින කි‍්‍රකට් තරග තුනේදී ශතක 3 ක් රැස්කර ගනිමින්.

ඊයේ (05) රාති‍්‍රයේ පැවති 3 වන තරගයේදී ද පාකිස්තානයට ලකුණු 136 ක ජයක් අත්කර දෙමින් ඔහු ශතකයක් රැස්කළා.

තරග 3 කින් සමන්විත තරගාවලියකදී පිට පිට ශතක 3 ක් රැස් කළ ලොව 8 වන පිතිකරුවා ලෙසද බාබර් අසාම් වාර්තා අතරට එක් වුණා.

 

recordbabar-700