Saturday, April 27, 2024

General line - 0115112241

වවුනියාවේ කැලෑවකින් සොයා ගත් RPG උණ්ඩ නිෂ්කි‍්‍රය කෙරේ (PHOTOS)




වවුනියාව අලගල්ල ප‍්‍රදේශයේ කැලෑවක තිබී සොයාගත් ආර්. පී ජී උණ්ඩ නිෂ්කි‍්‍රය කර තිබෙනවා.

එම උණ්ඩ සොයා ගනු ලැබුවේ ප‍්‍රදේශවාදින් විසින් ලබාදුන් තොරතුරකට අනුවයි.

කැලෑබද ප‍්‍රදේශයේ ඊයේ (08) පස්වරුවේ කිසියම් ගින්නක් හටගෙන තිබෙනවා.

ඒ සමගම පිපුරුම් හඩක්ද ඇසුනු බවයි ප‍්‍රදේශවාසින් පොලීසියට පවසා ඇත්තේ. පසුව කළ පරීක්ෂා කිරීමේදී මෙම ආර්.පී.ජී උණ්ඩ සොයා ගැනුනා.

සොයාගත් ආර්.පී ජී උණ්ඩ දෙක වවුනියාව මහේස්ත‍්‍රාත් අධිකරණයේ නියෝගය යටතේ අද (09) පස්වරුවේ පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක‍්‍රිය අංශ විසින් නිෂ්කී‍්‍රය කරනු ලැබුවා.

rpg-www-nethnews-lk00001 rpg-www-nethnews-lk00002 rpg-www-nethnews-lk00003 rpg-www-nethnews-lk00004