Thursday, May 9, 2024

General line - 0115112241

ශී‍්‍ර ලංකා පාපන්දුව කාම්බෝජය හමුවේ දණ නමයි (VIDEO)




ශී‍්‍ර ලංකාව සමග පැවැති සුහද පාපන්දු තරගය ගෝල 4-0 ලෙස ජය ගැනීමට සත්කාරක කාම්බෝජය අද (09) සමත් වුණා.

ශී‍්‍ර ලංකාව අන්තර් ජාතික පාපන්දු තරග ඉතිහාසයේ සහභාගි වූ දෙසියවැනි තරගය මෙය වීමද විශේෂත්වයක්.

කාම්බෝජය පලමු අර්ධයේදී ගෝල දෙකක් වාර්තා කළ අතර දෙවන අර්ධයේද ඔවුන් ගෝල දෙකක් වාර්තා කිරීමට සමත් වුණා.

14643156_10210901924770457_1313887844_n 14646689_10210901910010088_213334855_o