Friday, April 26, 2024

General line - 0115112241

මස් වැද්දන්ට දැඩි කොන්දේසි සමග ඇප




වන සතුන් දඩයම් චෝදනාව මත අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සාද් ශරාෆ් ඇතුළු සැකකරුවන් හය දෙනාට දැඩි කොන්දේසි මත තෙල්දෙණිය අධිකරණයෙන් ඇප නියමකොට තිබෙනවා.

සැකකරුවන් සියළු දෙනාම වරද පිළිගෙන ඇතැයිද වාර්තා වනවා.