Friday, April 26, 2024

General line - 0115112241

නයිජීරියානු ජනපතිට බිරිඳගෙන් තර්ජනාත්මක ලිපියක්




නයිජීරියානු ජනාධිපති Muhammadu Buhari වෙත ඔහුගේ බිරිඳ Aisha Buhari ගෙන් තර්ජනාත්මක ලිපියක් ලැබී තිබෙනවා.

වත්මන් ආණ්ඩුවේ කැපී පෙනන වෙනස්කම් කිහිපයක් සිදු නොකළහොත් මීළඟ මැතිවරණයේදී ඔහුට සහාය ලබානොදෙන බවටයි මෙම ලිපියෙන් බිරිඳ තර්ජනය කර ඇත්තේ.

දූෂණයට එරෙහිව දැඩි පියවර ගන්නා බව බලයට පැමිණීමේදී Muhammadu Buhari ලබාදුන් ප‍්‍රධාන පොරොන්දුවක් වනවා.

කෙසේ වෙතත් එම පොරොන්දුව මේ දක්වා සැහීමකට පත්විය හැකි ලෙස ඉටු වී නොමැති බවයි ඇතැම් පිරිස් පවසන්නේ.

_91922865_aishabuhari aisha-buhari