Saturday, April 27, 2024

General line - 0115112241

ක‍්‍රිකට් ක‍්‍රීඩකයින් 17ක් ගිවිසුම් අත්සන් තබයි




ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයින් 17දෙනෙකු අද වාර්ෂික කි‍්‍රකට් කොන්ත‍්‍රාත්තුව සඳහා ගිවිසුම් අත්සන් කර තිබෙනවා.

ලසිත් මාලිංග,සචිත්‍ර සේනානායක සහ ධම්මික ප්‍රසාද් මෙතෙක් අත්සන් කිරීමට අපොහොසත් වී ඇති බවයි වාර්තා වන්නේ.

ssss