Friday, April 26, 2024

General line - 0115112241

සහන ඉල්ලා බළන්ගොඩ විරෝධතාවක්




කුඩා තේ වතු හිමියන් පිරිසක් බළන්ගොඩ නගරයේ විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

බදුල්ල – කොළඹ ප‍්‍රධාන මාර්ගය අවහිර කරමින් ඔවුන් විරෝධතාවයේ නිරත වීම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනයට ද බාධා එල්ල වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

පෙර ලබාදුන් පොහොර සහනාධාරය නැවත ලබාදෙන ලෙසත්, නියඟය හේතුවෙන් විනාශ වූ තේ වගාවට සහන සලසන ලෙසත් ඉල්ලමින් මෙම විරෝධතාව සංවිධාන කර ඇති බවද නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.

protest-www-nethnews-lk00001 protest-www-nethnews-lk00002 protest-www-nethnews-lk00003