Saturday, April 27, 2024

General line - 0115112241

‘සිහින දිනන රටක ජවය’ සජබයේ කුරුණැගල දිස්ත්‍රික් තරුණ සමුළුව




‘සිහින දිනන රටක ජවය’ යන තේමාව පෙරදැරි කර ගත් සමගි ජන බලවේගයේ කුරුණැගල දිස්ත්‍රික් තරුණ සමුළුව කුලියාපිටිය කටුපොත වැව අසල දී පැවැත්වුනා.

ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්.

මේ සඳහා වයඹ පළාත නියෝජනය කරමින් තරුණ තරුණියන් අතිවිශාල ප්‍රමාණයක් එක්වී තිබෙනවා.

එම එම අවස්ථා දැක්වෙන ජයාරූප කිහිපයක් පහතින්

.