Friday, April 26, 2024

General line - 0115112241

නාමල් බියර් ගැන කතා කරයි (VIDEO)




ජනතාවාදී ආණ්ඩුවක් නුදුරු අනාගතයේදීම බිහි කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

නෙත් එෆ්. එම්. රේඩියෝවේ ඊයේ (26) රාත‍්‍රියේ විකාශය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින් මන්ත‍්‍රීවරයා සඳහන් කළේ රට පත්ව ඇති අර්බුදකාරී තත්වයෙන් මුදාගැනීම සඳහා එලෙස ජනතාවාදී ආණ්ඩුවක් අත්‍යවශ්‍ය වන බවයි.

ජනාධිපතිවරයා මත් උවදුර මැඩලීමට දැඩිව කටයුතු කරද්දී මුදල් අමාත්‍යවරයා බියර් සඳහා බදු සම්පුර්ණයෙන් ඉවත්කර ඇතැයිද මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළා.

(එම වීඩියෝව පහතින් දැක්වෙයි)

(අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි)