Thursday, January 28, 2021

General line - 0115112241

බඹර ප්‍රහාරයකින් 25ක් රෝහලේ

8242Views



සීගිරිය නැරඹීමට ගිය පිරිසකට අද (09) පස්වරුවේ එල්ල වූ බඹර ප‍්‍රහාරයකින් පුද්ගලයින් 25 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

එම පිරිස ප‍්‍රතිකාර සඳහා සීගිරිය රෝහලට ඇතුලත් කෙරුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here