Saturday, April 27, 2024

General line - 0115112241

යෝජිත ව්‍යවස්ථාවෙන් ජාතිවාදී ව්‍යවස්ථා අධිකරණයක්..




යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් ජාතිවාදී පදනමින් ව්‍යවස්ථා අධිකරණයක් පිහිටුවීමට යෝජනා ඉදිරිපත් කර ඇති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල පවසනවා. නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පත්කර ඇති අනුකමිටුවක් ඉදිරිපත් කර ඇති වාර්තාවක් සම්බන්ධයෙන් ඊයේ (08) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් උදය ගම්මන්පිල මන්තී‍්‍රවරයා එ් බව කියා සිටියා.