Saturday, May 4, 2024

General line - 0115112241

අමරදේවයන් අයවැය අතරට




පසුගියදා අභාවප්‍රාප්ත වූ ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී.අමරදේවයන් වෙනුවෙන් මෙවර අයවැයෙන් මුදල් වෙන් කර තිබෙනවා.

ඒ සංගීත ආශ්‍රමයක් ඉදි කිරීම සඳහායි.

මිලියන 25ක් ඒ සඳහා වෙන් කිරීමට අයවැයෙන් යෝජනා කර තිබෙනවා.