Saturday, April 27, 2024

General line - 0115112241

අසේල ගුණරත්නට එක්දින කි‍්‍රකට් වරම්




තුන්කොන් එක්දින කි‍්‍රකට් තරගාවලියේ සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තරගය හරාරේ කී‍්‍රඩාංගණයේදී දැන් පැවැත්වෙනවා.

පළමුවෙන් පන්දුවට පහරදෙන සිම්බාබ්වේ කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 7 ක් අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 17ක් ලබා සිටියා.

අද තරගයේදී අසේල ගුණරත්න එක්දින කි‍්‍රකට් වරම් දිනා ගැනීමද විශේෂත්වයක්.

අසේල ගුණරත්න වාර්තා පොත් අතරට එක්වූයේ එක්දින කි‍්‍රකට් වරම් දිනී 176 වන ශී‍්‍ර ලාංකික කී‍්‍රඩකයා ලෙසයි.

asela