Saturday, April 27, 2024

General line - 0115112241

ක්‍රිකට් සම්මාන රාත්‍රියේ තරු බැබළෙයි




ඩයලොග් කි‍්‍රකට් සම්මාන උළෙල වසරේ දක්ෂතම එක්දින පිතිකාරිනිය ලෙස සම්මානය හිමිකර ගැනීමට චමරි අතපත්තු අද (30) සමත් වුණා.

එ් කොළඹදී දැන් පැවැත්වෙන වාර්ෂික කි‍්‍රකට් සම්මාන උළෙලේදියි.

වසරේ දක්ෂතම එක්දින පන්දු යවන්නිය ලෙස ඉනෝකා රණවීර සම්මාන හිමිකර ගත් අතර, වසරේ දක්ෂතම එක්දින තුන්ඉරියව් කී‍්‍රඩිකාව ලෙස සම්මාන දිනා ගත්තේ ශෂිකලා සිරිවර්ධනයි.

වසරේ හොඳම ජාත්‍යන්තර විස්තර විචාරකයා ලෙස රසල් ආර්නල්ඞ් සම්මාන දිනා ගත්තා.