Friday, April 26, 2024

General line - 0115112241

දුම්රියටත් විශේෂ ආරක්ෂාවක්!




කෙටි ගමන් සේවා දුම්රියවලට ද මේ වනවිට විශේෂ ආරක්ෂාවක් සපයා තිඛෙනවා.

දුම්රිය ආරක්ෂක නිලධාරීන් ඒ සඳහා යොදවා සිටින බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

කිසියම් ප්‍රහාරයක් එල්ල වීමට පවතින අවදානම හේතුවෙන් මෙම පියවර ගනු ලැබූ බව ද ඔවුන් කියා සිටියා.