Saturday, April 27, 2024

General line - 0115112241

අතුරු තහනම් නියෝගය පාරිභෝගිකයින්ගේ ජයග‍්‍රහණයක් (VIDEO)




වැට් හා එන්.බී.ටී. බදු සංශෝධනය තාවකාලිකව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) පැනවූ අතුරු තහනම් නියෝගය පාරිභෝගිකයින්ගේ ඓතිහාසික ජයග‍්‍රහණයක් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.

විමල් වීරවංශ මන්ත‍්‍රීවරයා ඒ බව පැවසුවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අද පැවති නඩු විභාගයෙන් අනතුරුව මාධ්‍යවේදීන් කළ විමසීමකදීයි.

2

1

අදාළ වීඩියෝව පහතින් බලන්න