Friday, April 26, 2024

General line - 0115112241

හෂාන්ට සහ උපුල්ට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පුහුණුකරු තනතුරු




හිටපු ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩකයින් වන හෂාන් තිලකරත්න සහ උපුල් චන්දන ශ‍්‍රී ලංකා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ පුහුණුකරු තනතුරු දෙකකට පත්කිරීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තීරණය කර ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව හෂාන් තිලකරත්නට පිතිකරණ අංශයේ පුහුණුකරු තනතුරක් පිරිනැමෙනු ඇති බවයි වාර්තා වන්නේ.

උපුල් චන්දන පන්දු රැකීමේ පුහුණුකරු තනතුරකට පත්කිරීමට නියමිතයි.