Friday, April 26, 2024

General line - 0115112241

ජයලලිතා වෙනුවෙන් වතුකරයේ සැමරුම් (PHOTOS)




තමිල්නාඩු මහඇමති ධුරය හෙබ වූ ජයලලිතා ජයරාම්ගේ අභාවය සැලවීමත් සමග වතුකරයේ දෙමළ ජනතාව හිටපු මහඇමතිනිය වෙනුවෙන් පිං පැමිණවීම සඳහා ආශිර්වාද පූජාවල නිරත වුණා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ ඇතැම් පිරිස් ඇයගේ ඡායාරූපවලට පුෂ්පෝපහාර දැක්වූ බවයි.

ඇතැම් පිරිස් දෛනික කටයුතුවලින් මිදී කෝවිල්වල ආශිර්වාද පූජාවන්ට එක්වූ බවද නෙත් නිවුස් වාර්තාකරු සඳහන් jayalalitha-www-nethnews-lk001 jayalalitha-www-nethnews-lk002 jayalalitha-www-nethnews-lk003 jayalalitha-www-nethnews-lk004 jayalalitha-www-nethnews-lk005 jayalalitha-www-nethnews-lk006 jayalalitha-www-nethnews-lk007 jayalalitha-www-nethnews-lk008කළා.