Saturday, April 27, 2024

General line - 0115112241

යුද හමුදාවට නව මාණ්ඩලික ප්‍රධානියෙක්




ශ්‍රී ලංකා යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්න ගුණතිලක පත් කර තිබෙනවා.

ඔහු මීට පෙර නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කර තිබුණා.

මීට පෙර මාණ්ඩලික ප්‍රධානී ධූරයේ කටයුතු කළ මේජර් ජෙනරාල් උභය මැදවල ඉකුත් දෙසැම්බර් මස 03 වැනිදා සිය ධූරයෙන් විශ්‍රාම ගැනීම සිදු වුණා.