Friday, April 26, 2024

General line - 0115112241

සහන දෙන ගැසට් නිවේදනය හෙට




අත්‍යාවශ්‍ය භාණ්ඩ 15 ක් පාලන මිලක් යටතේ අලෙවි කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය හෙට (13) නිකුත් කිරීමට නියමිත බවයි රජය පවසන්නේ.