Saturday, April 27, 2024

General line - 0115112241

බසයක් පෙරළි 25 ක් රෝහලේ




අරනායක සිට සෝමාවතීය දක්වා ගමන් ගත් බස් රථයක් සෝමාවතීය වනජිවි කාර්යාලය අසල දී පෙරලී ගොස් අනතුරක් සිදු ව තිබෙනවා.

අනතුරෙන් 25 දෙනෙක් තුවාල ලබා පොළොන්නරුව රෝහලට ඇතුළත් කළ බවයි වාර්තා වෙන්නේ.