Friday, April 26, 2024

General line - 0115112241

හෙට වර්ජනය අතහරී




හෙට (13) දිනයේ දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබූ ඖෂධ සංයෝජකවරුන්ගේ වර්ජනය අත්හිටුවා තිබෙනවා.

ඒ විශේෂ සාකච්ඡාවක් සඳහා සහභාගීවීමට නියමිතව ඇති හෙයින් බවයි ඖෂධ සංයෝජකවරුන්ගේ සංගමයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.