Friday, April 26, 2024

General line - 0115112241

සුපිරි ඇමති උතුරේදීත් පරාදයි




සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත උතුරු පළාත් සභාව විසින් අද (23) ප‍්‍රතික්ෂේප කෙරුණා.

සුපිරි ඇමතිවරයෙකු ඇති කරන බව පැවසෙන්නේද මෙම කෙටුම්පත හරහායි. පක්ෂ විපක්ෂ සියලු මන්ත‍්‍රිවරුන් ඊට විරුද්ධව ඡන්දය ප‍්‍රකාශ කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසූවේ.

උතුරු පළාත් සභාවේ අනුමැතිය ලබා ගැනීම සඳහා මෙම කෙටුම්පත ඉදිරිපත් කර තිබුණේ ආණ්ඩුකාරවරයා හරහායි.