Saturday, April 27, 2024

General line - 0115112241

බස් රථ සේවකයින්ට අනිවාර්ය නීතියක්




ජනවාරි මස පළමුවෙනිදා සිට දුර ගමන් සේවා බස් රථ සේවකයින්ට නිල ඇඳුම සහ හැඳුනුම්පත අනිවාර්යය කර තිඛෙනවා.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති එම්.ඒ.පී. හේමචන්ද්‍ර පැවසුවේ එම නීති කි්‍රයාත්මක නොකරන බස් සේවකයින්ට එරෙහිව ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි.