Friday, April 26, 2024

General line - 0115112241

තිසර පෙරේරා ඕස්ටේ‍්‍රලියාවේදී වැඩ පෙන්වයි




ඕස්ටේ‍්‍රලියාවේ පැවැත්වෙන බිග්බෑෂ් තරගාවලියේදී මෙල්බර්න් රෙනගඩ්ස් කණ්ඩායම නියෝජනය කළ තිසර පෙරේරා ඊයේ (16) පැවති තරගයකදී පන්දුවෙන් දස්කම් දැක්වූවා. ඒ, ඇඩිලේඞ් ස්ට‍්‍රයිකර්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 25කට කඩුලු 4ක් දවා ගනිමින්.

මෙම තරගයෙන් ලකුණු 6ක ජයක් වාර්තා කළේ ද තිසර පෙරේරා නියෝජනය කළ මෙල්බර්න් රෙනගඩ්ස් කණ්ඩායමයි.

පළමුවෙන් පන්දුවට පහරදුන් මෙල්බර්න් රෙනගඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 171ක් රැස්කළා.

එම ඉලක්කය හඹාගිය ඇඩිලේඩ් ස්ට‍්‍රයිකර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස්කළේ ලකුණු 165ක් පමණයි.

ADELAIDE, AUSTRALIA - JANUARY 16: Aaron Finch and Thisara Perera of the Melbourne Renegades celebrates the wicket of Jono Dean of the Adelaide Strikers during the Big Bash League match between the Adelaide Strikers and the Melbourne Renegades at Adelaide Oval on January 16, 2017 in Adelaide, Australia.  (Photo by Morne DeKlerk - CA/Cricket Australia/Getty Images)

ADELAIDE, AUSTRALIA - JANUARY 16: Callum Ferguson of the Melbourne Renegades fields during the Big Bash League match between the Adelaide Strikers and the Melbourne Renegades at Adelaide Oval on January 16, 2017 in Adelaide, Australia.  (Photo by Daniel Kalisz/Getty Images)