Saturday, April 27, 2024

General line - 0115112241

ජාතික නිදහස් පෙරමුණේ විශේෂ සමුළුවට විමල්ගෙන් ලිපියක්




ජාතික නිදහස් පෙරමුණේ විශේෂ මහ සමුළුව අද (22) කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැත්වුණා. ඒ, හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

එහිදී අදහස් දැක්වූ මහින්ද රාජපක්‍ෂ මහතා කියාසිටියේ නායකයන් මර්දනය කර රට පාලනය කිරීමට ආණ්ඩුවට නොහැකි බවයි. එම වීඩීයෝව පහතින් දැක්වේ.

මේ අතර රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ සමුළුවට ලිපියක් එවා තිබුණා.

සමුළුව සාර්ථක කර ගැනීමට සහාය දුන් සියළු දෙනාට සහ සිරගත කළ දිනයේ සිට තමන්ගේ දුක සැප විමසු සියලු දෙනාට ස්තුති කරන බවද එම ලිපියේ සදහන්.

vishesha prakashaya-1 vishesha prakashaya-2 vishesha prakashaya-3 vishesha prakashaya-4 vishesha prakashaya-5

22 (1) 22 (2) 22 (3) 22 (4) 22 (5) 22 (6) 22 (7) 22 (8) 22 (9)