Wednesday, May 8, 2024

General line - 0115112241

දකුණු අප‍්‍රිකාවට එරෙහි පළමු එක්දින තරගයේ දී ශ‍්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි




සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප‍්‍රිකානු කණ්ඩායම අතර පළමු එක්දින ක‍්‍රිකට් තරගය මේ වනවිට පෝර්ට් එලිසබෙත්හි දී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනාගත්තේ දකුණු අප‍්‍රිකාවයි. ඔවුන් පළමු පන්දු යැවීමට තීරණය කළා.

අද තරගයට එක්වන ශ‍්‍රී ලංකා කණ්ඩායමට නවක ක‍්‍රීඩක සඳුන් වීරක්කොඩි ද ඇතුළත්. මෙය ඔහුගේ පළමු එක්දින තරගයයි.

පළමුවෙන් පන්දුවට පහර දෙන ශ‍්‍රී ලංකාව පන්දුවාර 6 ක් අවසානයේ කඩුලූ 02 ක් දැවී ලකුණු 20ක් රැස්කර ගෙන සිටිනවා.

නිරෝෂන් දික්වැල්ල එක් ලකුණකට දැවී ගිය අතර සඳුන් වීරක්කොඩි ලකුණු 05 කට දැවී ගියා.

16298435_10212069156790528_5134330173099844917_n