Saturday, April 27, 2024

General line - 0115112241

දකුණු අප‍්‍රිකානු වේග පන්දු අපලයෙන් ශ‍්‍රී ලංකාව යළි අසරණ වෙයි




පළමු එක්දින ක‍්‍රිකට් තරගයේ දී ශ‍්‍රී ලංකා කණ්ඩායම දකුණු අප‍්‍රිකානු වේග පන්දු යවන්නන් හමුවේ අද (28) යළි අසරණ වුණා.

ඒ, තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සියලූ දෙනා පන්දුවාර 48 යි පන්දු 03ක් තුළ ලකුණු 181කට දැවීයාම හේතුවෙන්.

ඉණිමේ කැපී පෙනෙන එකම පිතිකරු වූයේ කුසල් මෙන්ඩිස් පමණයි. සිය එක්දින දිවියේ අටවන අර්ධ ශතකය රැස්කර ගත් ඔහු දැවී ගියේ ලකුණු 62ක් ලබා සිටියදීයි.ධනංජය ද සිල්වා ලකුණු 28 කටත්, දිනේෂ් චන්දිමාල් ලකුණු 22 කටත් දැවී ගියා.

ශ‍්‍රී ලංකා ඉණිමේ මුල සිටම දකුණු අප‍්‍රිකානු වේග පන්දු යවන්නන්ගෙන් එල්ල වූයේ ප‍්‍රබල තර්ජනයක්. දකුණු අප‍්‍රිකානු වේග පන්දු යවන්නන් ශ‍්‍රී ලංකා ඉණිමේ කඩුලු හයක් බිඳ හෙළුවා.

පසුව ක‍්‍රියාත්මක වූ දඟ පන්දු යවන ක‍්‍රීඩක ඉම්රාන් ටහීර් ලකුණු 26කට කඩුලු 03 ක් බිඳ හෙළුවා.

PORT ELIZABETH, SOUTH AFRICA - JANUARY 28: Sandun Weerakkody of Sri Lanka leaves the field during the 1st One Day International match between South Africa and Sri Lanka at St Georges Park on January 28, 2017 in Port Elizabeth, South Africa. (Photo by Richard Huggard/Gallo Images/Getty Images)

258467 258468

 

Sri Lanka's Dinesh Chandimal (L) ducks under a high ball during the One Day International(ODI) cricket match between Sri Lanka and South Africa at St George's Park in Port Elizabeth on January 28, 2017.  This is the first ODI in the series. / AFP / RODGER BOSCH        (Photo credit should read RODGER BOSCH/AFP/Getty Images)

Sri Lanka's Kusal Mendis (R) bats during the One Day International(ODI) cricket match between Sri Lanka and South Africa at St George's Park in Port Elizabeth on January 28, 2017. x / AFP / RODGER BOSCH        (Photo credit should read RODGER BOSCH/AFP/Getty Images)

PORT ELIZABETH, SOUTH AFRICA - JANUARY 28: Hashim Amla of South Africa catches out Sandun Weerakkody of Sri Lanka during the 1st One Day International match between South Africa and Sri Lanka at St Georges Park on January 28, 2017 in Port Elizabeth, South Africa. (Photo by Richard Huggard/Gallo Images/Getty Images)

PORT ELIZABETH, SOUTH AFRICA - JANUARY 28: AB de Villiers of South Africa during the 1st One Day International match between South Africa and Sri Lanka at St Georges Park on January 28, 2017 in Port Elizabeth, South Africa. (Photo by Richard Huggard/Gallo Images/Getty Images)

Kusal Mendis of Sri Lanka misses the ball as he bats during their One Day International (ODI) cricket match against South Africa, at St George's Park on January 28, 2017, in Port Elizabeth. / AFP PHOTO / RODGER BOSCH

PORT ELIZABETH, SOUTH AFRICA - JANUARY 28: Imran Tahir of South Africa after bowling Dinesh Chandimal of Sri Lanka during the 1st One Day International match between South Africa and Sri Lanka at St Georges Park on January 28, 2017 in Port Elizabeth, South Africa. (Photo by Richard Huggard/Gallo Images/Getty Images)