Friday, April 26, 2024

General line - 0115112241

පිලියන්දල වෙඩි තැබීමක්




පිලියන්දල ජය මාවත ප‍්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

පොලිසිය පැවසුවේ මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට මෙලෙස වෙඩි තබා ඝාතනය කර ඇති බවයි.

යතුරු පැදයකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු විසින් වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවද පොලීසිය පැවසුවා.